Living up with tropical goodness start here

Super-Fruit is

SUPER GOOD

“SUPERFRUIT | Superfruit is known for its high antioxidant, anti-inflammatory, and antivirus properties

Overall Health

Fat-Free, Gluten-Free, and Non-GMO — Low Calorie, Low Sugar an alternative to most sodas, sports drinks, and high-calorie drinks.

Always Fresh


Natural products, stored in the best conditions to ensure Quality

Anti-oxidant Capacity

Soursop fruit is brimmed with anti-oxidants, Vitamin A, vitamin C, vitamin E, and Zinc which helps reduce the oxidative load in the body.

All Natural Ingredients

From Feeling Good to Feeling Great. We use the best variety of tropical fruits to produce a natural and unique tasting sweetness, without any artificial additives nor preservatives.

Environmental safety


Organically grown fresh fruits, picked from our own & out-growers (managed by us) modern farms maintained with strict quality standards.

No Sugar or Low Sugar

Keep Life Flavored, Hydrate naturally by sipping up an exotic super-fruit juice with either Low sugar or No sugar, packed with powerful nutrients, high anti-oxidants and all 100% Natural.

Best products

best results

CAP Ceylon has made ripples in the market & drawn the attention of many for its health benefits & refreshing essence. We produce a variety of organic juices made of exotic fruits to tantalize your taste buds to give you a tropical escape. Made with nature’ finest produce, with no preservatives, our extensive portfolio of organic juices includes ‘Soursop – our signature product’, ‘Jackfruit – first of its kind’, Aloe vera, Duriyan, Watermelon, Passion fruit, Guava, Rambutan & Wood Apple.

Only organic

always fresh

Healthier, more nutritious & environmentally sustainable. Our organic juices contain higher levels of vitamin C, iron, phosphorus, magnesium & most importantly antioxidant activity that prevents the growth of cancer cells & removes toxic compounds.

Made with

love

Promoting health & wellbeing, a sustainable product available to all our customers is what we are passionate about. We foster gender equality with sustainable farming & improve the lives of our farmers by providing them both financial & technical assistance.

" Quality Products, Made with

Love"

Our Amazing

stories

JOIN OUR FACEBOOK & INSTAGRAM

අනෝදා වලින් ලෝකය හොල්ලන කවුද මේ රංජන් හංචාපොල?

1970-80 දශකයේදී අපිට හිටියා කොකෝවා රජ කෙනෙක්.ඔහු තමයි උපාලි විජේවර්ධන.

උපාලිට මැලේසියාවේ විශාල කොකෝවා වතු යායක් හිමි වෙලා තිබුණා.මේ කොකෝවා වලින් තමයි උපාලි, ‘කැන්ඩොස් චොකලට්’ හැදුවේ.ඒ විදිහට සැකසු කැන්ඩොස් චොකලට් ලංකාව තුළ විතරක් නෙමෙයි සිංගප්පූරුව වගේ ඈත පෙරදිග රටවලත් විශාල ජනප්‍රියත්වයක් හිමි කර ගත්තා.ඒ විදිහට තමයි උපාලි විජේවර්ධන ‘කොකෝවා රජු’ බවට පත් වුණේ. හැබැයි අවාසනාවකට වගේ 1983දී සිදුවූ උපාලිගේ අභාවයත් සමග ඔහු ආරම්භ කළ ඒ ස්වර්ණමය පරිච්ඡේදය නිමාවට පත් වුණා.

නමුත් එදා උපාලි විජේවර්ධන ආරම්භ කළ ඒ ගමන්මග ඉදිරියට ගෙන යන්නට තවත් සුවිශේෂී චරිතයක් දැන් පිඹුරුපත් සකසමින් ඉන්නවා.හැබැයි අපේ කතාවට බඳුන් වන මේ කතා නායකයා ලෝකය අල්ලන්ට යන්නේ චොකලට් වලින් නම් නෙමෙයි,අනෝදා වලින්.

ඔහු නමින් රංජන් හංචාපොල.රංජන් අද වන විට CAP Ceylon සන්නාමය යටතේ ඉතා සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.මේ සන්නාමය යටතේ තමයි රංජන්,අනෝදා වලින් ලෝකය ජය ගන්නට සූදානම් වෙන්නේ.

"සාමාන්‍යයෙන් කටු අනෝදා ගෙඩියක් අපිට වැඩි කාලයක් තියා ගන්නට බැහැ, මොකද ඒවා ඉක්මනින් නරක් වෙන්න බලන නිසා.ඒ හින්දා මම හිතුවා කටු අනෝදා වලට අලුත් වටිනාකමක් එක් කරන්න.ඉතින් ඒ විදිහට තමයි මම කටු අනෝදා වලින් ජූස් හදලා විදේශීය වෙලඳපොලට දාන්න තීරණය කළේ"

හෘද රෝග,පිලිකා සහ මුත්‍රාබාධ සුව කිරිමෙහිලා ඉහල ඖෂධීය ගුණයක් පවතින බවට බටහිර වෛද්‍ය පර්යේෂණ වලින් පවා තහවුරු වී තිබෙන මේ අගනා කටු අනෝදා වලින් තේ,සොෆ්ට් ඩ්‍රින්ක්ස්,ස්නැක්ස් ඇතුළු විවිධ නිෂ්පාදන ඔස්සේ දෙස්-විදෙස් පාරිභෝගිකයන් රස ගන්වන්නට රංජන් මේ වන විට සමත් වී තිබෙනවා.

ඒ වුණත් රංජන්ගේ මේ සියලුම අනෝදා නිෂ්පාදන අතරින් මුළු ලෝකයේම අවධානය දිනාගෙන ඇත්තේ අනෝදා වයින් පානයයි.

ඉතින් අනෝදා ගෙඩියකින් මේ වගේ සුවිසල් විප්ලවයක් කළ නිසාම අද වන විට, ලෝකය රංජන්ව හඳුන්වන්නේ ‘අනෝදා රජු’ විදිහටයි.

කටු අනෝදා නිෂ්පාදන වලට අමතරව වරකා,රඹුටන්,දූරියන් ඇතුළු තවත් පලතුරු යුෂ බොහෝමයකින් දෙස්-විදෙස් වෙලඳපොල දිග් විජය කරන්නට රංජන් සමත් වී තිබෙනවා.

ලක් මවගේ නාමය රනින් සරසන්නට එදා ‘කොකෝවා රජු’ ගත් උත්සාහය අද වන විට මේ ‘අනෝදා රජු’ සියතට අරගෙන අවසන්.

"මම යම් දෙයකින් අසමත් වෙනවා නම් ඒ ගැන පසුතැවෙන්නේ නැහැ.හැබැයි මම පසුතැවෙනවා නම් පසුතැවෙන්නේ ඒ දෙයට උත්සාහ නොකිරීමෙන්"

ඔහු දරන මේ උත්සාහය,එදා කොකෝවා රජුගේ අභාවයත් සමග වැලලුණු ලංකාවේ අභිමානවත් ස්වර්ණමය යුගය නැවතත් මෙරටට රැගෙන එනවා නොඅනුමානයි.

#ranjanhanchapola #countdown #productlaunch #capceylon #caporganic #organic #plantpower
See MoreSee Less
View on Facebook
Join us, in our journey of loving and living with nature; to cherish all the goodness that Mother Nature has to offer and to give back to the communities at large…✨

While aiming to delight our customers’, we, at CAP Ceylon, have not forgotten our social responsibility. CAP Ceylon aims to produce healthy products for our consumers by locally sourcing all our ingredients, that help uplift the livelihoods of rural communities through self-employment opportunities….

#capceylon #websitelaunch #newwebsite #alert
#caporganic #product #organic #plantpower #plantbased #healthy #immuneboosting #immunehealth #tropicalgoodness #capceylon #caporganic #organic #plantpower #plantbased #healthy #tropicalgoodness #weightloss #diet #cleanses #juicecleanses #juicing #natural #summerdrink #refreshingdrink #feelgood #goodvibes
See MoreSee Less
View on Facebook

 WE EXPORT INTERNATIONALLY TO

🇦🇺 Australia   🇨🇦 Canada  🇺🇸United State  🇬🇧 United Kingdom  🇮🇹 Italy  🇨🇳 China 🇲🇻 Maldives 🇳🇱 Netherland  🇳🇿 New Zealand  🇨🇿 Czech Republic

OUR VALUABLE LOCAL PARTNERS

We partner to develop sustainable relationships that ensure quality delivery.