Project & CAP

කටු අනෝදා වගාවෙන් කටුනොකා ජීවිතේ ජයගන්න.

දේශීය ජනතාවගේ කෘෂි ආර්ථිකය නඟාසිටුවීම සඳහා Cap Organic ආයතනය ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘතින් අතර අනෝදා(කටුආතා) මිලට ගැනීමේ වැඩසටහන සඳහා හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.මෙම වැඩපිළිවෙල යටතේ එම ආයතනය විසින් ඕනෑම ප්‍රදේශයක අනෝදා මිළට ගැනීම සිදුකරනු ලැබේ.
මෙහිදී ඔවුන් විසින් මිළදී ගැනීමේ ප්‍රමුඛ ක්‍රමවේදයන් දෙකක් ඔබ වෙත හඳුන්වාදෙනු ලබයි.ඉන් පළමු ක්‍රමවේදය වසර පුරා ස්ථාවර මිලක් යටතේ ඵලදාව මිළට ගැනීමයි.දෙවන ක්‍රමවේදය එදිනෙදා වෙළෙඳපොලෙහි පවතින මිළ අනුව අනෝදා මිළට ගැනීමයි.

01. වසර පුරාවට ස්ථාවර මිළක් යටතේ මිළට ගැනීමේ ක්‍රමවේදය.

අනෝදා පළතුරු වසරේ විවිධ කාලසීමාවන් තුළ මිළ ඉහළ පහළ යමින් අළෙවි වන බව ඔබ හොඳින් දන්නා කාරණයකි.අතැම් අවස්තාවන්හිදී අනෝදා විකුණාගැනීමට නොහැකි තත්ත්වයට මිළ පහළ වැටෙන අතර ඇතැම් වකවානුවලදී ඉහළ මිළක් ගනී.
මෙම කරුණ පිළිබඳ සැලකිල්ලට ගනිමින් අප විසින් වසර පුරා ස්ථාවර මිලක් යටතේ අනෝදා මිලට ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙනු ලැබේ.මේ ක්‍රමවේදය යටතේ ඔබ සහ ඔවුන් අතර නීතිමය කොන්දේසි ඇතුළත් ගිවිසුමකට එකඟතාව පළ කරන අතර මෙම වසර සඳහා එම ආයතනය විසින් කිලෝග්‍රෑම් එකක් සඳහා ස්ථාවර මිලක් නියම කරනු ලබයි.මෙම මිළ යටතේ ඔවුන් විසින් වසර පුරා අස්වනු ලබාගනු ලබන අතර ඔබ විසින් ප්‍රදේශයේ නිල ඒජන්තවරයා වෙත එම අස්වැන්න ලබාදිය යුතුය.

02. පවතින මිළ අනුව අස්වනු මිළට ගැනීමේ ක්‍රමවේදය.

මෙම ක්‍රමය යටතේ එදිනෙදා ඒ ඒ ප්‍රදේශ අනුව පවතින මිළ අනුව අස්වනු මිළදී ගැනීම සිදුවේ.ඔබ විසින් අස්වනු ප්‍රමාණය දළ වශයෙන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් මිළදී ගැනීමේ නියෝජිතවරයකු ඔබට සම්බන්ධ කරනු ලැබේ.මෙම ක්‍රමවේදය අනුව ඒ ඒ ප්‍රදේශවල සහ රටේ පවතින මිළ අනුව කටයුතු සිදුකරනු ලැබේ.

අමතර ප්‍රතිලාභ (Extra Benefits)

අනෝදා වගාව පිළිබඳ ප්‍රමුඛ මෙන්ම අත්දැකීම් පරිපූර්ණ කණ්ඩායමකින් සැදුම්ලත් CAP ORGANIC SL සමාගම මඟින් වගාව සඳහා අවශ්‍ය ප්‍රමිතිගත ,යාවත්කාලීන දැනුව නොමිලේ ඔබ වෙනුවෙන් සපයනු ලැබේ.මෙම දැනුම සහ වගා ක්‍රමවේදය පිළිබඳ දැනුම්වත් කිරීමේදී ගිවිසුම්ගතව කටයුතු කරන වගාහිමියන් සඳහා සහ සැපයුම්කරුවන් සඳහා ඔවුන් ප්‍රමුඛත්වය ලබාදෙනු ලබයි.

  • වසර පුරා මිළදී ගැනීම.

එම විසින් නිශ්පාදන කරන සහ අපනයනය කරනු ලබන නිශ්පාදන සඳහ විශාල වශයෙන් අනෝදා අවශ්‍ය වේ.එබැවින් වසර පුරා අප විසින් ඔබේ අස්වැන්න මිළට ගැනීම සාධාරණ සහ විනිවිද ක්‍රමවේදයක් යටතේ විශ්වාසනීයත්වයෙන් සිදුකරනු ලැබේ.

  • ප්‍රමිතිකරණ ක්‍රමවේදය

ඉහත සඳහන් ක්‍රමවේදය යටතේ මිළට ගන්නා අනෝදා පළතුරු ගෙඩියක අවම බර ප්‍රමාණය ග්‍රෑම් 750 ට වඩා වැඩිවිය යුතු අතර එම බරට අඩු පළතුරු එම සමාගම විසින් මිළට ගනු ලබන්නේ කොන්දේසි සහිත මිළ ක්‍රමවේදයකට අනුවය.

  • මුදල් ගණු දෙණු ස්වභාවය.

ආයතනය විසින් සිදුකරනු ලබන සියලු මිළදීගැනීම් අත්පිට මුදලට පමණක් සිදුවන අතර භාණ්ඩ පරීක්ෂාකොට සහතික කළ ක්ෂණයෙන් මුදල් ඔබ අතට ලැබීමට සැලසුම්කොට තිබේ.

  • ඒජන්තවරයකු ලෙස ලියාපදිංචි වීම.

ඒ ඒ ප්‍රදේශවලට අදාලව සමාගම විසින් ඒජන්තවරුන් පත් කිරීම සිදු කරනු ලබන අතර ඒ සඳහා ගබඩාකිරීමේ පහසුකම් තිබිය යුතුය.තමාගේ ප්‍රදේශයේ අනෝදා එකතුකොට සෘජුව සමාගම වෙත ලබාදිය හැකිය.මෙම ක්‍රමවේදය යටතේ ශ්‍රි ලංකාවේ නිශ්පාදන පෙළක් සඳහා දායක වීමට සහ ඔබේ අතමිට සරු කරගැනීමය අවස්ථාව සැලසෙනු ඇත.

Project Number - 009 with the CAP Crew

 

Location : Sangattikulama, Anamaduwa

Client      : Mr. Ashwin Basanayake

Extent     :10 acres (2000 Soursop Plants)

image-slider-with-thumbnail1.jpeg
image-slider-with-thumbnail2.jpeg
image-slider-with-thumbnail3.jpeg
image-slider-with-thumbnail4.jpeg
image-slider-with-thumbnail5.jpeg
image-slider-with-thumbnail6.jpeg
PlayPause
image-slider-with-thumbnail1.jpeg
image-slider-with-thumbnail2.jpeg
image-slider-with-thumbnail3.jpeg
image-slider-with-thumbnail4.jpeg
image-slider-with-thumbnail5.jpeg
image-slider-with-thumbnail6.jpeg
previous arrow
next arrow

Project Number - 010 with the CAP Crew

 

Location : Moragolla, Galewela

Client      : Mr & Mrs. Samarakoon

Extent     :5 acres (1100 Soursop Plants)

image-slider-with-thumbnail1.jpeg
image-slider-with-thumbnail2.jpeg
image-slider-with-thumbnail3.jpeg
image-slider-with-thumbnail4.jpeg
image-slider-with-thumbnail5.jpeg
PlayPause
image-slider-with-thumbnail1.jpeg
image-slider-with-thumbnail2.jpeg
image-slider-with-thumbnail3.jpeg
image-slider-with-thumbnail4.jpeg
image-slider-with-thumbnail5.jpeg
previous arrow
next arrow

Project Number - 011 with the CAP Crew

 

Location : Gonnaruwa, Hambanthota

Client      : AgNature Pte Ltd

Extent     :5 acres (100 Soursop Plants)

image-slider-with-thumbnail1.jpeg
image-slider-with-thumbnail2.jpeg
image-slider-with-thumbnail3.jpeg
image-slider-with-thumbnail4.jpeg
image-slider-with-thumbnail5.jpeg
image-slider-with-thumbnail5.jpeg
image-slider-with-thumbnail5.jpeg
image-slider-with-thumbnail5.jpeg
image-slider-with-thumbnail5.jpeg
PlayPause
image-slider-with-thumbnail1.jpeg
image-slider-with-thumbnail2.jpeg
image-slider-with-thumbnail3.jpeg
image-slider-with-thumbnail4.jpeg
image-slider-with-thumbnail5.jpeg
image-slider-with-thumbnail5.jpeg
image-slider-with-thumbnail5.jpeg
image-slider-with-thumbnail5.jpeg
image-slider-with-thumbnail5.jpeg
previous arrow
next arrow

Project Number - 012 with the CAP Crew

 

Location : Wadagala, Kotadeniyawa

Client      : Mr. Geeth Roshan De Silva

Extent     :10 acres (1500 Soursop Plants)

image-slider-with-thumbnail1.jpeg
image-slider-with-thumbnail2.jpeg
image-slider-with-thumbnail3.jpeg
image-slider-with-thumbnail4.jpeg
image-slider-with-thumbnail5.jpeg
PlayPause
image-slider-with-thumbnail1.jpeg
image-slider-with-thumbnail2.jpeg
image-slider-with-thumbnail3.jpeg
image-slider-with-thumbnail4.jpeg
image-slider-with-thumbnail5.jpeg
previous arrow
next arrow